Availability: In Stock

3,4,5 ශ්‍රේණි ගණිත ගැටළු කෙටි ක්‍රම කට්ටලය – Grade 3 4 5 Mathematics Shortcuts

Rs.1,500.00

Description

පහත මාතෘකා 60 ටම අදාල ගැටළු විසඳන පහසු ක්‍රම (කෙටි ක්‍රම) සහ පිළිතුරු ඇතුළත් වේ. 👇

0️⃣1️⃣ පෝළිමේ සිටින පිරිස
0️⃣2️⃣ සමීකරණ I
0️⃣3️⃣ සමීකරණ II
0️⃣4️⃣ පැය – මිනිත්තු
0️⃣5️⃣ හැඩතල රටා
0️⃣6️⃣ ආරම්භක / අවසන් දවස්
0️⃣7️⃣ කොටස් කැපීම
0️⃣8️⃣ ත්‍රිකෝණ සංඛ්‍යා
0️⃣9️⃣ දින දර්ශනය ( උපරිම අගය )
1️⃣0️⃣ දින දර්ශනය ( අවම අගය )
1️⃣1️⃣ දිශා හා සෙවණැලි
1️⃣2️⃣ උස සහ සෙවණැලි
1️⃣3️⃣ ත්‍රිකෝණ / සමචතුරස්‍ර සංඛ්‍යා
1️⃣4️⃣ ඉරට්ටේ / ඔත්තේ සංඛ්‍යා I
1️⃣5️⃣ ඉරට්ටේ / ඔත්තේ II
1️⃣6️⃣ සංඛ්‍යා වල මුළු එකතුව
1️⃣7️⃣ කාලය සහ දුර
1️⃣8️⃣ මිනිස් දින ගැටලු
1️⃣9️⃣ 2, 3, 4, 5, 6 න් බෙදේදැයි සෙවීම
2️⃣0️⃣ 7, 8, 9, 10 න් බෙදේදැයි සෙවීම
2️⃣1️⃣ කොඩි වැලේ පාට සෙවීම
2️⃣2️⃣ කොඩි ගණන සෙවීම
2️⃣3️⃣ කු. පො. ගු. යෙදෙන ගැටලු
2️⃣4️⃣ භාග I
2️⃣5️⃣ එකතුව හා වෙනස
2️⃣6️⃣ එකළඟ සංඛ්‍යාවල එකතුව
2️⃣7️⃣ භාග, දශම
2️⃣8️⃣ ඝන වස්තු හා ලක්ෂණ
2️⃣9️⃣ භාග II
3️⃣0️⃣ භාග III
3️⃣1️⃣ බර සහ මිල
3️⃣2️⃣ සමමිතික රේඛා
3️⃣3️⃣ ඉලක්කම් යෙදෙන වාර ගණන
3️⃣4️⃣ භාග IV
3️⃣5️⃣ අනුපාත
3️⃣6️⃣ කණු පරතර I
3️⃣7️⃣ කණු පරතර II
3️⃣8️⃣ කණු පරතර III
3️⃣9️⃣ කණු පරතර IV
4️⃣0️⃣ ත්‍රිකෝණ සංඛ්‍යා II
4️⃣1️⃣ සම්මත වේලාව
4️⃣2️⃣ රුපියල්, සත/මිල දර්ශන
4️⃣3️⃣ සම්භාවිතාවය
4️⃣4️⃣ පාද අනුව සතුන් ගණන
4️⃣5️⃣ බර
4️⃣6️⃣ සියවස හා දශකය
4️⃣7️⃣ වසරේ මුල / අග
4️⃣8️⃣ සමීකරණ III
4️⃣9️⃣ තීන්ත ගෑවුණු කුඩා ඝනක
5️⃣0️⃣ වයසේ දෙගුණය
5️⃣1️⃣ ලීටර / මිලිලීටර
5️⃣2️⃣ දශම / භාග
5️⃣3️⃣ සිතූ සංඛ්‍යා
5️⃣4️⃣ කාඩ්පත් හුවමාරුව / අතට අත දීම
5️⃣5️⃣ දිශා
5️⃣6️⃣ අද, හෙට, අනිද්දා
5️⃣7️⃣ වසරේ ඕනෑම දවසක් සෙවීම
5️⃣8️⃣ කෝණ
5️⃣9️⃣ සංකේතවල අගයන් සෙවීම
6️⃣0️⃣ දාදු කැට පෙරළීම

Additional information

Weight 490 g
book-author