Availability: In Stock

5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – අකුණු පහර General Edition

SKU: 101796330012

Rs.1,250.00

5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – අකුණු පහර General Edition ශිෂ්යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වඩාත් හොඳින් එයට මුහුණ දීම සඳහා සම්පාදනය කරන ලද ප්රශ්න පත්ර කට්ටලයකි.

Description

5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – අකුණු පහර General Edition

5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වඩාත් හොඳින් එයට මුහුණ දීම සඳහා සම්පාදනය කරන ලද ප්රශ්න පත්ර කට්ටලයකි. නව විෂය නිර්දේශයට ඇතුළත් කරුණු අඩංගු කරමින් 1 සහ 2 ප්රශ්නපත්රවලින් ආදර්ශ ප්රශ්න පත්ර 20 ක් සහ පිළිතුරු මෙහි අන්තර්ගගත වේ. නියමිත ශිෂ්යත්ව ප්රශ්න පත්ර ආකෘතියටම අනුව සැකසී තිබේ.

1 සහ 2 ආදර්ශ ප්‍රශ්න පත්‍ර 24ක් සහ පිළිතුරු මීරිගම, හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
පියවරෙන් පියවර ශිෂ්‍යත්ව විභාගයේ ජයග්‍රහණය කරා දරුවා රැගෙන යන, නියමිත ප්‍රශ්න පත්‍ර ආකෘතියට හා ක්‍රමවේදයට අනුව සැකසුණු ප්‍රශ්න පත්‍ර කට්ටල පෙළ

  • General Edition
  • Silver Edition
  • Gold Edition
  • Platinum Edition
  • Diamond Edition

මෙහි ඇති සුවිශේෂතා

සියලු ම විෂය කරුණු නව විෂය නිර්දේශයට අනුව ඇතුළත් ය.
දරුවාගේ තාර්කික බුද්ධිමය හැකියාව වර්ධනය වන ආකාරයේ ප්‍රශ්න සහ ගැටලු අන්තර්ගත ය.
අනවශ්‍ය පිඩනයකින් තොර ව නියමිත කාලය තුළ දරුවාට පිළිතුරු සැපයිය හැකිය.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතියට හා නියමිත ක්‍රමවේදයට අනුව ම අකස් වී ඇත.
දරුවාගේ හැකියාවන් සහ දුර්වලතා හඳුනාගෙන ප්‍රතිකාර්යය ඉගැන්වීම් කටයුතු සඳහා යෝග්‍ය ප්‍රශ්න පත්‍ර ඇතුළත් ය.
පූර්ණ අධීක්ෂණයක් සහ වගකීමක් සහිත ව වෙළෙඳපොළට නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර කට්ටලයකි.
ඉහළ ම ප්‍රමිතියෙන් සහ ගුණාත්මක බවින් යුක්ත ය.

Additional information

Weight 450 g