Availability: In Stock

5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – අකුණු පහර Platinum Edition

Rs.600.00

5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – අකුණු පහර Platinum Edition ශිෂ්යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වඩාත් හොඳින් එයට මුහුණ දීම සඳහා සම්පාදනය කරන ලද ප්රශ්න පත්ර කට්ටලයකි.

Description

5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – අකුණු පහර Platinum Edition

5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වඩාත් හොඳින් එයට මුහුණ දීම සඳහා සම්පාදනය කරන ලද ප්රශ්න පත්ර කට්ටලයකි. නව විෂය නිර්දේශයට ඇතුළත් කරුණු අඩංගු කරමින් 1 සහ 2 ප්රශ්නපත්රවලින් ආදර්ශ ප්රශ්න පත්ර 20 ක් සහ පිළිතුරු මෙහි අන්තර්ගගත වේ. නියමිත ශිෂ්යත්ව ප්රශ්න පත්ර ආකෘතියටම අනුව සැකසී තිබේ.

පියවරෙන් පියවර ශිෂ්‍යත්ව විභාගයේ ජයග්‍රහණය කරා දරුවා රැගෙන යන, නියමිත ප්‍රශ්න පත්‍ර ආකෘතියට හා ක්‍රමවේදයට අනුව සැකසුණු ප්‍රශ්න පත්‍ර කට්ටල පෙළ 

  • General Edition
  • Silver Edition
  • Gold Edition
  • Platinum Edition
  • Diamond Edition

මෙහි ඇති සුවිශේෂතා 

  • සියලු ම විෂය කරුණු නව විෂය නිර්දේශයට අනුව ඇතුළත් ය.
  • දරුවාගේ තාර්කික බුද්ධිමය හැකියාව වර්ධනය වන ආකාරයේ ප්‍රශ්න සහ ගැටලු අන්තර්ගත ය.
  • අනවශ්‍ය පිඩනයකින් තොර ව නියමිත කාලය තුළ දරුවාට පිළිතුරු සැපයිය හැකිය.
  • ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතියට හා නියමිත ක්‍රමවේදයට අනුව ම අකස් වී ඇත.
  • දරුවාගේ හැකියාවන් සහ දුර්වලතා හඳුනාගෙන ප්‍රතිකාර්යය ඉගැන්වීම් කටයුතු සඳහා යෝග්‍ය ප්‍රශ්න පත්‍ර ඇතුළත් ය.
  • පූර්ණ අධීක්ෂණයක් සහ වගකීමක් සහිත ව වෙළෙඳපොළට නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර කට්ටලයකි.
  • ඉහළ ම ප්‍රමිතියෙන් සහ ගුණාත්මක බවින් යුක්ත ය.