Description

The Adventures Of Huckleberry Finn

”නූතන ඇමෙරිකානු ප්‍රබන්ධ සාහිත්‍යයේ පියා මාක් ට්වේන් ය. නූතන ඇමෙරිකානු නවකතාවේ මූලාරම්භය ඔහුගේ ”ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්” ය. එවන් ශ්‍රේෂ්ඨ කෘතියක් ඉන් පෙර බිහිවූයේ නැත.

ඇමෙරිකානු සාහිත්‍යයේ විශිෂ්ටම ප්‍රබන්ධ කතාව ලෙස සැලකෙන ”ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්” නමැති ලෝක ප්‍රසිද්ධ උපහාසාත්මක කතාවේ සම්පුර්ණ සිංහල පරිවර්තනයයි මේ.

Additional information

Weight 425 g
book-author