Availability: In Stock

අයිස් පීල්ලේ වීරයෝ – Ice peelle veerayo

Rs.550.00

In stock

Description

“හරි… හරි… අපි දන්නවා…. මෙතන කවුරුවත් කසාද බඳින්න හැදුවෙ නෑ. නේ…. ඒ වුණත් පාල මල්ලිටත් වැරදිලා. වෛද්‍යවරු කියන්නේ ඒ ගැන වෛද්‍ය උපදේශ ගන්න කියලයි. එහෙම නැතිව නෑනා මස්සිනා විවාහය වෛද්‍යවරු තහනම් කරලා නෑ….” කියා සිරිමල් කීවේය.

“අන්න හොඳ උත්තරයක්….” කියා නාලිකා කීවේ මහත් උද්දාමයෙනි. “ඇත්තටම ඇයි සිරිල් අයියා තවමත් කසාද බඳින්නේ නැත්තේ….? වයසත් විසි හතයි…. රස්සාවක් තියෙනවා…. ගෙදරක් තියෙනවා…. කාරෙකක් තියෙනවා… ගෙදර ප්‍රශ්නත් නෑ…. ඒත් ඉන්නේ තනියම….”

Additional information

Weight 315 g
book-author