Availability: In Stock

ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ – Ikbithi Siyalloma Sathutin Jeewath Wuha

Rs.350.00

In stock

Description

නිරුවත් දෙවියෙක් දිවය ලෝකයේත් සිටි. ඒ ”කෙළියට කඩක් සඟවා යහළුවෙකුගෙන් එළිකොට නැවත දුක් දුන්” මිනිසෙකි. විළිවහගන්නට තරම් වත් රෙදි රෙදි කඩක් නැතිව; බඩ පොත්තේ ගෑවෙන්නට තරම්වත් ගෝස්‌තරයක් නැතිව; අව්වට වැස්සට මුවාවෙන්නට තරම් වත් සෙවණක් නැතිව; ජීවිතය ජීවත් කරවීමට ශෝචනීය ප්‍රයත්නයක යෙදෙන මිනිසුන් වත්මන් සමාජයේ මේ තරම් ගහන ඔවුන් පෙර අත්බැවිහි දි මෙවැනි කෙළියක යෙදීම නිසා ද? නැත්නම් ඇති මිනිසුන් මේ අත්බැවිහි යෙදෙන කිසියම් ක්‍රීඩාවක ප්‍රථිපලයක් ද? ඇති නැති මිනිසුන් ගැන කියන ජනතාවගේ කතාවයි. වැඩ කරන ජනතාවගේ කතාව මිනිසුන්ගේ කතාවයි.

Additional information

Weight 200 g
book-author