Description

ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නවකතාවක්  වන ‘ඉවට්' තුළින් ප්‍රන්සයේ පන්‍යාන්ගනාවන් දෙදෙනෙකුගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළි වෙයි. තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නව කතාවක් වන ‘ඉවට්' ක්ෂුද්‍ර ගද්‍ය කාව්‍යක් ලෙස සැලකිය හැක්කකි. සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවකතාවෙන් කිහිප වරක් කියවිය හැකි ය.

Additional information

Weight 200 g
book-author