Availability: In Stock

ජයතිස්ස සහ රොස්ලින් – Jayathissa saha Roslin

SKU: BSLKMDGU00009

Rs.700.00

In stock

Description

ප්‍රේමිය,

නුඹ වෙත බඳින ලද මගේ ප්‍රේමය ඉතා බලවති. දැනට ඒ මගේ ප්‍රේමය අන්තිම සීමාවට ම දියුණු ව ස්ථිරව ඉවරයි. නුඹ දැකීම පමණ ප්‍රියදර්ශනයක්වත් නුඹේ සුරතල් මිහිරි බස් ඇසීම පමණ රසවත් ශ්‍රවනයක්වත් නොමැත්තේ ය. ප්‍රේමිය, ඒ එසේ නුමුත්…..

 

Additional information

Weight 200 g
book-author