Availability: In Stock

ජීවිතය වෙනස් කරන කතා 3 – Jeewithaya Wenas Karana Katha 3

SKU: BSLKVISHI00004

Rs.400.00

In stock

Description

මේ
ජීවන
චාරිකාවේදී,
සමහරවිට
වැටෙයි.
වැටුණාම
රිදෙයි.
රිදුනාම
ඇඬෙයි.
ඒත්
ආයෙත්
අමාරුවෙන්
නැගිටලා
ඉදිරියටම
පියවර
තබන්න
සිද්ධ වෙයි.
වැටි වැටි
නැගිටමින්
ජීවිතයට
තේරුමක් දෙන්න
ජීවත් වෙන සැමට
මේ අපූරු කතා
ජීවිතය ශක්තිමත් කරන
තහනම් නොවන
උත්තේජකයක්
වනු
ඇත….

Additional information

Weight 200 g
book-author