Availability: In Stock

ජීවිතයේ ඔයිල් පැල්ලම් – Jeewithaye Oil Pallam

SKU: BSLKSAYU00001

Rs.750.00

In stock

Description

” මායි ළමයයි මැරිලා ගියත් කමක් නැද්ද? ෆෝන් එක පොඩ්ඩක් ආන්සර් කරන්න බැරිද?”

ඒ යටගිරි හඬ ෆෝන් එකෙන් පිටටද ඇසෙනු ඇතැයි  සිතුණු නිසා මම රේන්ජර් කාරයට එක්ස්කියුස් පාරක් දමා පොඩ්ඩක් එහාට වූයෙමි.

”මොකක්?”

”මාවයි ළමයවයි මරාගන්නද ඕනේ?”

”අනේ කියන දෙයක් තේරෙන්න කියන්න රෝෂිනී. මම වැදගත් කතාවක ඉන්නේ.”

”හැමදාම ඉතිං මොන මගුලේ ගියත් ඒක ගෙදරට වඩා වැදගත් තමයි. මෙතන එක එකා ආස්සරේ කරනවා, මොක්කු ආස්සරේ කරනවද දන්නෑ. එව්වට විඳවන්න වෙලා තියෙන්නේ මටයි දරුවටයි.”

”මේ. මම ආයේ කියන්නෑ. පැහැදිලිව කියන්න මොකද්ද ප්‍රශ්නේ කියල.”

”ප්‍රශ්නෙද? ප්‍රශ්නෙ තමයි මොකෙක්ද මේ දැන් කතා කරලා මාවයි පුතාවයි මරනවා කියපු එක.”

”මොකක්??”

Additional information

Weight 450 g