Description
කමත, ශ්රී ලාංකික වී ගොවියා කාටු – බොල් – රොඩු පොළා සරු බිජු ඇට හෙවත් බුද්ධබෝග ටික රැස්කරගත් භුමිය යි. මේ නිසා ම අති මහත් ගෞරවයක්, භක්තියක් මුසු උප සංස්කෘතික කෝෂ්ඨාගාරයක් බවට කමත පත් වී තිබෙයි. කමතේ බස් වහර සේ ම ඇවතුම් පැවතුම් සියල්ල ද ඊට ම අවේණික වෙයි. එහෙත්, අද දවස වන විට මෙම උප සංස්කෘතික ලක්ෂණයන්ගේ මූලික හැඩතල මෙයින් විස්තර කෙරේ.