Availability: In Stock

කරුමක්කාරයෝ – Karumakkarayo

SKU: 9789550955596

Rs.560.00

In stock

Description

කාව්‍යමය බස් වහරක් සිංහල නවකතාවට දායාද කළ කරුමක්කාරයෝ ගුණදාස අමරසේකරයන් විසින් රචිත පළමු නවකතාව ය. පසු කලෙක සිංහල නවකතාවෙහි ප්‍රධාන ම, විචාරකයා බවට පත් වූ අමරසේකර, කරුමක්කාරයෝ ඇතුළත අවුල හා පිටත අවුල එකිනෙකට බද්ධ නොවීම නිසා හරවත් යථාර්තවාදී නවකතාවක් වීමේ අවස්තාව අහිමි කරගත් කෘතියක් ලෙස හැඳින්වී ය. එහෙත් කරුමක්කාරයෝ සිංහල නවකතාවෙහි සන්ධිස්ථානයක් ලෙස බොහෝ විචාරකයෝ සලකති.

Additional information

Weight 355 g
book-author