Availability: In Stock

කටු ඔටුනු – Katu Otunu

Rs.650.00

In stock

Description

Only One Year

මේ කතාව, ජෝසප් ස්ටැන්ලිගේ දියණිය ස්වෙත්ලානා ඇලිලුයේවා කලෙක ස්වෙත්ලානා ස්ටැලිනා 1966 දෙසැම්බර් 19 වැනි දින සෝවියට් දේශයේ සිට ඉන්දියාව බලා යාමත් සමඟ ආරම්භ වෙයි. ඇය සිය රටත්, කොමියුනිස්ට්වාදයත් සමඟ වූ සියලු බන්ධන එම වසරේදී බිඳ දැමුවා ය.

ස්වෙත්ලානා සිය පියාගේ ඒකාධිපති පාලනය යටතේ වූ සෝවියට් දේශයත්, කොමියුනිස්ට් දහමට මුවා වී ගෙනගිය බුද්ධිමතුන් තලා පෙලා දැමීමේ පිළිවෙත, තමාට හා තම මවට මෙන්ම ඉන්දීය ජාතික තම සැමියාටත්, බුද්ධිමතුන්ටත්, සාමාන්‍ය වැසියන්ටත් ඇත වූ දුක්ඛදායක ඉරණම චිත්‍රපටයක රූ සටහන් මෙන් පියවරෙන් පියවර විවරණය කරයි.

”කටු ඔටුනු” ස්වෙත්ලානා ඇලිලුයේවාගේ ”Only One Year” කෘතියෙහි සම්පූර්ණ පරිවර්තනයයි.

Additional information

Weight 480 g
book-author