Description

කෙත, ශ්‍රී ලාංකික කෘෂි සංස්කෘතියේ අඩිතාලම යි. එම අඩිතාලම මත පිහිටා ශ්‍රී ලාංකික මහා සංස්කෘතිය නිර්මාණය කරගෙන තිබෙ යි.

”කෙතේ වගතුග” මැයෙන් රචනා කර ඇති මෙම පොත් පිංච මඟින්, අතීත කෘෂි සංස්කෘතියේ සැබෑ උරුමය මේ යැයි පෙන්වා දීමට උත්සාහ කළෙමු. ඒ අනුව දෙවන ලෝක යුද සමයට පෙරාතුව රජරට හත්කෝරළයේ පැවැති කෘෂි සංස්කෘතියේ මූලික ලක්ෂණ ඔබට හඳුනාගත හැකිවෙයි.

Additional information

Weight 75 g
book-author