Description

The Coral Island

කුණාටුවකින් නැව බිඳී දකුණු මුහුදේ කුඩා දූපතක අතරමං වූ ළමයින් තිදෙනෙකු වටා ‘කොරල් දූපත' නවකතාව ගෙතී ඇත. ම්ලේච්චයන් හා මුහුදු කොල්ලකාරයන් සමඟ ඇති වන ගැටුම් වලින් පිරි මෙය, වික්‍රමකාමී කථාවල පිපාසයෙන් පෙළෙන යෞවනයන්ට වඩාත් සුදුසු ය.

Additional information

Weight 180 g
book-author