Availability: In Stock

කොරෝනා වාට්ටුව – Korona Wattuwa

SKU: BSLKMDGU00038

Rs.350.00

In stock

Description

කොරෝනා වෛරසයෙන් රෝගාතුරව කතුවරිය පෞද්ගලිකව ලත් අත්දැකීම් තුළින් නිර්මාණය කරන ලද කෙටි නවකතාවක් වන මෙය තුළ සියලු කොරෝනා රෝගීන් කෙරෙහි සානුකම්පිතව සහ සංවේදීව බලන්නට මිනිසුන් යොමුකරවීමේ අපේක්ෂාවක් ගැබ් ව තිබේ.

ඇඳ ළඟ බිම දණ ගසාගෙන උන් දමිත නැගිට්ටේය. ඇඳේ දිගාවී උන් අනෝමා ද නැගිට ඇඳ මතින් වාඩිවිය. සිහිකල්පනාව අඩුවෙමින් තිබිණ. වචන පිට කර ගැනීමට නොහැකිව මුව ගොළුව ගොස් ය. දෑසින් කඳුළු බේරෙයි. ඇඳුමේ වාටියෙන් ඈ දෑස් පිසදමා ගත්තාය.

Additional information

Weight 125 g
book-author