Availability: In Stock

ක්ෂීර සාගරය කැළඹිණ – Kshira Sagaraya Kalabina

Rs.700.00

In stock

Description

1990 දශකයේ දී තරුණ පාඨක පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ, සමාජීය වශයෙන් මානව සබඳතා ගැඹුරින් විශ්ලේෂණය වන කෙටි නවකතාවකි.

“නමුත්, මං කියන්ඩ ඕන එක කාරණයක් – ඔබ විශ්වාස කරන්නේ කඩුව -යුද්දය. මං විශ්වාස කරනවා කැත්ත උදැල්ලෙන් ඊට වඩා යුද්දයක් කරලා තමන්ගේ සමෘද්ධිය තමන්ටම ලබා ගන්න පුළුවනි දුප්පතාට”

එදා රාත්‍රියේ දැරිය සමඟ, ඔහු ගොනහමේ නිදාගෙන සිටියේ ය. මෙම චෞර නායකයා සමඟ හිඳ ඔහුට සේවය කරන්නට තරම්, අධිරාජ්‍යයාගේ හිතේ ඔහු ගැන පැහැදීමක් ඇතිවී තිබුණි.”

Additional information

Weight 200 g
book-author