Description

Everyday Life On A Ceylon Cocoa Estate

ලක්දිව කොකෝවා අන්දරය (මේරි ස්ටුවර්ට් )

1904 දී ලංකාවට පැමිණි මේරි ඊ ස්ටුවර්ට් මැතිණිය දුම්බර මිටියාවතේ කෙටි කාලයක් වාසය කරමින් මෙම සුවිශේෂ කෘතිය ලියා ඇත .

සැබැවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන්ම ඇය සැබෑ යථාර්ථය තුළ කිමිදෙමින් , මිනිසා දරා සිටින්නාවූ බොහෝ ඇදහිලි ,චාරිත්ර වාරිත්ර සහ සම්ප්රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජ සුභවාදී ලක්ෂණ ද විදහා දැක්වීමට විශාල ප්රයත්නයක් දරයි . මෙසේ ඇයගේ රචනාව තුළ යහපත් සමාජයක් පිළිබඳ ප්රාර්ථනාවේ අංශු රැදී ඇත .

මෙය සුවිශේෂ කෘතියකි. සැබවින්ම ය පරිසරය විනිවිද දුටු ගැහැනියකි. එමෙන් ම ය සැබෑ යථාර්තය තුල කිමිදෙමින්, මිනිසා දරා සිටින්නා වූ බොහෝ ඇදහිලි, චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජයේ

Additional information

Weight 325 g
book-author