Availability: In Stock

ලක්දිව රන්දළු අන්දරය – Lakdiwa Randalu Andaraya

Rs.1,700.00

In stock

Description

Golden Tips

ලංකාවේ පිහිටි කීර්තිමත් සමාගමක්වන ‘එච්. ඩබ්ලිව්. කේව් සමාගමේ' සමාරම්භකයා තේ කර්මාන්තය හා පැරණි ලංකාවේ තොරතුරු හා චායාරුප ඇතුළත් මෙම වටිනා ග්‍රන්ථය රචනා කළේ 1900 දී ය. ඔහු මෙම ‘Golden Tips' ග්‍රන්ථය රචනා කළේ ලංකාවේ සාර්ථක තේ වගාවට මුදල් ආයෝජනය කිරීම, තේ වගාව හැදෑරීමට තම තරුණ පුතුන් යොමු කිරීම හා ලංකාවේ සංචාරය කිරීමට ප්‍රිය කරන ඉංග්‍රීසි ජාතිකයන් කේවට නිතර එවූ හසුන්පත්වලට තොරතුරු දැන්වීමක් ලෙසිනි.

මෙම ‘ලක්සිව රන්දළු අන්දරය' කියවීමෙන් පසු ඔබේ සිතේ අදහස් දෙකක් හටගනු ඇත. එයින් එකක් වන්නේ තාක්ෂණික දියුණුවක් නැති වනාන්තරවලින් පිරුණු පැරණි ලංකාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ සංවර්ධනය කෙරුණේ කෙසේද හා එතැන් සිට අප දියුණු වී ඇත්තේ කෙතරම් අල්පයක්ද යන්න ය. අනෙක් අදහස වන්නේ මෙහි සඳහන් වන්නේ මෙහි සඳහන් පැරණි ලංකාවේ තොරතුරු අතැතිව එම ස්ථාන නැවත ගවේෂණය කිරීමේ උනන්දුවක් ඔබ තුළ හට ගැනීම ය. මන්ද ලංකාව පුරා ගමන් කරමින් කේව් මෙම ග්‍රන්ථයට විවිධ ස්ථාන පිළිබඳව ඔබ මෙතෙක් නොදත් කරුණු රැසක් එක්කර තිබීම ඔබේ කුතුහලය දනවන්නකි.

Additional information

Weight 390 g
book-author