Availability: In Stock

මහා රාවණ – Maha Rawana

SKU: BSLKSARA00069

Rs.450.00

In stock

Description

මිනිසාගේ අබිරහස් ජීවිතය සොයා යමින් යථාර්ථය විචිත‍්‍ර ලෙස ප‍්‍රති නිර්මාණය කරන ලේඛකයෙකුගේ පරිකල්පනීය වෑයමක් ලෙස ”මහා රාවණ” ප්‍රබන්ධය නම් කිරීම සාධාරණය. එය සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයට දින සටහන් ප්‍රබන්ධය (Diary Novel) එක කරන නව්‍ය වෑයමක්ද වන්නේ ය. සරල රචනා උපක්‍රමයක් සේ සැලකෙන මෙම කතා ප්‍රවර්ගය, රසිකයා උනන්දුවෙන් කියවීමට පොළඹවන සුළුය. මෙම නවකතාව සම්මානලාභී ලේඛක ටෙනිසන් පෙරේරාගේ විසි අටවන ප්‍රබන්ධය යි. 2016 වසරේ ස්වර්ණ පුස්ථක සම්මාන උළලේ අවසන් වටයට නිර්දේශිත කෘතියකි.

Additional information

Weight 190 g
book-author