Availability: In Stock

මලබාර් නෑයෝ – Malabar Nayo

Rs.600.00

In stock

Description

1815 වසරේ පෙබරවාරි මස මැද  භාගයේ දවසක ලක්දිව අවසන් රජු පලා යන්නේ ඉංග්‍රීසීන් තම මාලිඟය වට කරමින් සිටි මොහොතේ ය. රජුගේ අග මෙහෙසිය වූ වෙනකත රෙංග ජෙම්මාල් බිසව කරකියාගත හැකි දෙයක් නොවූ තැන මලබාර් විදියේ ජිවත් වූ තම ඥාති පිරිස රැක බලා ගන්නැයි භාර දෙන්නේ ඒ මොහොතේ මාලිඟයේ කිලිටි වස්ත්‍ර ගෙන යාමට පැමිණ සිටි සිංහල මිනිසුන් කිහිප දෙනෙකුට ය. කිලිටි සේදූ  ජන කොටසේ රැකවරණය මැද රහසිගතව ජීවත් වූ මෙම මලබාර් ඥාතීන්ගේ ඉරණම කුමක් වී ද?

Additional information

Weight 350 g
book-author