Availability: In Stock

මරුවාගේ නිධානය – Maruwage Nidhanaya

Rs.550.00

In stock

Description

”ඒ දවස්වල ‘කපාලතුඩුව' කියල එකක් තිබුණෙ නැහැ. ඊට අවුරුදු කීපයකට පස්සෙ වැටිච්ච නමක් ඒක. නගරය ගොඩනඟද්දී මිනී හිස් කබල් හතරක්ම එක දවසෙ මතුවුණ නිසයි මේක ‘කපාලතුඩුව' වුණේ. ඉතින් එදා අපි ටික දුරක් යනකොට ඉදිරියෙන් ආ එක් තැනැත්තෙක් කොච්චිකාරයාට අනතුරක සංඥාවක් දුන්නා. පිරිස හොදටම බය වුණා. බයවෙලා වස්තුව කොහේ හරි සඟවා යාමට කතාකර ගත්තා.”

”කවුරු නමුත් ඔත්තුවක් දෙන්ට ඇතැයි ඔවුන් සිතාගත්තා. යම්කිසි කලබලයක් වුණොත් කොච්චියේ යට දිග ඇදෙන්ට ඔවුන් මට අවවාද කළා.”

“අපිට වැඩිදුර යන්ට ලැබුණේ නැහැ. මට තට්ටුව යට දිග ඇදෙන්ට ලැබුණෙත් නැහැ. වෙඩි හඬක් ඇසුණා. ඒ සමඟම කෝච්චිකාරයා මැරී වැටුණා.”

Additional information

Weight 275 g
book-author