Description

මුට්ටි නමා කෙත් වපුරා  අස්වැන්නෙන් මුල් කොටස දෙවියන්ට කිරි ඉතිරීම පුරාතන චාරිත්‍රයකි. මේවා අතීතයට අයිති හෝ අද දවසට නොගැළපෙන යල් පැන ගිය මතවාද ලෙස බැහැර කිරිම යෝග්‍ය නොවේ. මුට්ටි මංගල්ලය බඳු පරිසර හිතකාමී කෘෂි සංස්කෘතියකට අප ගමන් නොකරන්නේ නම් අපගේ ජීවන පැවැත්ම පිළිබඳ ගැටලු රැසකටද මුහුණ දීමට සිදු වේ. මන්දයත් සොබාදහම හා බැඳුණු චර්යා ධර්ම අමතක කර අපට යහපත් වූ ජීවන පැවැත්මක් නොමැති හෙයිනි. එබැවින් මුට්ටි මංගල්ලය බඳු කිරි ඉතිරීමේ මංගල්ලයන් අතීතයට පමණක් කළ නොහැකි ය.

 

Additional information

Weight 90 g
book-author