Description

Nancy Drew – The Case Of The Vanishing Veil

‘කවුද අපි පස්සෙන් පන්නන්නේ?’

‘ඇයි ඔයාට අර රිදී පාට කාර් එක පේන්නේ නැද්ද? එයාර්පෝට් එකේ ඉඳන්ම ඒ කාර් එක අපි පස්සෙන් පන්නනවා. හැබැයි අපි ඉක්මනින් ම ඒ කාර් එක මග හරින්න ඕනෑ.’

බෙස් කලබලයෙන් කියද්දී ජෝර්ජ් ද මෙසේ ඇසුවා ය.

‘කොයි රිදී පාට කාර් එක ද? අපි ළඟින් ම තියෙන එකද? අපිට ඉස්සරහින් යන කාර් එකද? නැත්නම් අපිට පස්සෙන් එන කාර් එක ද?

මට දැන් හරියටම කියන්න අමාරුයි. මොකද හැම පැත්තෙන්ම වාහන තදබද වෙලා….

Additional information

Weight 220 g
book-author