Description

Invisible Women

අප අසලම සිටියත්, අප නොදකින ඔවුන්ගේ ජීවිතය…..

හුදකලාව සිය දුක් ගැහැට විඳ ගත්

ළඳුන් අට දෙනෙකුගේ අනුවේදනීය සිදුවීම් සමුදාය..

ඔවුහු ඔබ වටා සිටිති.

ඔව්… හැම තැනම…!

මඟතොටේ…කාර්යාලයේ…බස්රියේ…

එහෙත් ඔබට ඔවුන් පෙනෙනවා ද?

පෙනෙන්නට සිටියත්,

ඔබට ඔවුන් නොපෙනීමයි

මහත්ම ඛේදවාචකය.

කරීනා…ලෝරා…ග්‍රේස්…යැස්මින්…

චර්ලට්…නිකොලා…ෂැනන්…

තමාරා ….

බලන්න දැන්වත් ඔබට ඔවුන්

පෙනෙනවා ද කියා!

 

Additional information

Weight 400 g
book-author