Availability: In Stock

පියෙන් පියවර නැගෙන් මුදුනට – Piyen Piyawara Nagen Mudunata

SKU: BSLKFAST00086

Rs.425.00

In stock

Description

The Greatness Guide -2

මේ The Greatness Guide (සිංහල පරිවර්තනය: නොගත් ගිරි හිස නෙතින් ඉවතට) පොතේ දෙවන පියවරයි. රොබින් ශර්මා මෙහිදීත් සිය අපූර්ව අන්තර්ඥානයන් හා ලොව විශිෂ්ටත්වයට, සාර්ථකත්වයට පත්කරලීමේ ක්‍රමවේදයන් ඔබ හා බෙදා හදා ගනියි. ජීවිතය ජය ගැනීමට, එය සාර්ථක කර ගැනීමට මේ සිතුවිලි සහ උපක්‍රම ඔබට බෙහෙවින් උපකාරී වනු ඇත.

  • වැඩ කිරීමේදී සහ පුද්ගලික දිවියේදී ලෝක මට්ටමට ළඟා වීමට
  • මන බඳනා සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමේ හොඳම මග හදා ගැනීමට
  • අසාමාන්‍යයකු වීමට අවැසි ආවේගය, ආශාව, උද්‍යෝගය මතුකර ගැනීමට
  • දිවියේ සතුට සොයා යාමට හා වඩාත් විනෝදකාමිව ජීවිතය ගෙවීමට
  • ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව සහ නිහතමානීව මුහුණ දීමට
  • ඔබේ පුද්ගලික දිවිය මෙන්ම වෘත්තිමය දිවිය වඩාත් සරල කර ගැනීමට

මෙයින් ඔබට අසාමාන්‍ය උපදෙස් රැසක් ලැබෙනු ඇති. එළඹී ඇත්තේ ඔබේ වාරයයි. ඉහළ මිනිස් දිවියක් හිමිකර ගැනීමට ඔබටත් පුළුවන්. අවැසිවන්නේ එයට නිසි මඟ පෙන්වීමක් සහ නොසිඳෙන දිරියයි.

Additional information

Weight 300 g
book-author