Availability: In Stock

ප්ලාන්ටේෂන් – Plantation

SKU: 9789553727633

Rs.1,850.00

Description

The Plantation

ඇමෙරිකාවේ නගරයක් නගරයක් පාසා ජිවත් වන සෑම වයසකම මිනිසුන් එකිනෙකා බැගින් ඔවුන්ගේ නිවාසවලින්, ඔවුන්ගේ මෝටර් රථ තුළින් පමණක් නොව, ඔවුන්ගේ ජීවිත වලින්ද පැහැර ගැනේ!

මෙකී පැහැරගැනීම් වනාහි ඉතා සැලකිලිමත්ව, සැලසුම් සහගත ලෙස, මාස ගණනාවක අධ්‍යනයෙන් පසුව සිදු කරන ලද අපරධයෝ වූහ. මෙම අපරාධ ක්‍රියාත්මක වූවේ හුදෙක්ම එක අරමුණක් සාක්ෂාත් කර ගැනීමේ ඒකායන බලාපොරොත්තුවකින් පමණි. ඒ වනාහි පළිගැනීමයි!

සිය මහල් නිවාසයේදී බලහත්කාරයෙන් පැහැර ගන්නා ලද ඒරියන් වෝකර් පිලිබඳ හමුවූයේ අතළොස්සක් යැයි කිව හැකි තරම් සුළු හෝඩුවාවන් කිහිපයක් පමණි. තමන්ට කළ හැකි දේ ඉතා සීමිත බව පොලිසිය විසින් ඇයගේ පෙම්වතා, ජොනතන් ජේන් හට දැනුම් දෙනු ලදුව, ඉන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන හේ, සිය හොඳම මිතුරා වූ ඩේවිඩ් ජෝන්ස්ගේ සහය ඇතිව නිව් ඔර්ලින්ස්වලින් හමු වූ හෝඩුවාවන් හඹා යන්නට පටන් ගනියි.

ඔහුට සිය පෙම්වතිය සොයා ගැනීමට හැකිවනු ඇත්ද?

Additional information

Weight 585 g