Availability: In Stock

රාසිං පොකුණේ නිධානය – Rasin Pokune Nidanaya

SKU: BSLKSAMA00025

Rs.580.00

In stock

Description

”මම මියැදුණත් බස්තම හතුරෝ අතට පත්වෙන්ට ඉඩදෙන්නේ නෑ කියලා මම මරණ මංචකේදී හිතුවා. ඒ හිතුවිල්ල හින්දා මිය පරලොව ගියාට පස්සේ මං බහිරව ආත්මෙක උප්පාද වෙලා මාලිගාකන්දේ තියෙන රාජකීය බස්තම ආරක්සා කොරන්ට පටන් ගත්තා.”

රුක්මල්දෙණිය පෙර රජ සමය දක්වා ඉතිහාසයක් හිමි ඓතිහාසික ගම්මානයකි. අභීත, නිවාඩුවට ගමට පැමිණෙන්නේ  මිතුරන් තිදෙනෙකු සමඟයි.

ඔවුන්ට පැවරෙන ඓතිහාසික වගකීම සපුරා ගත හැකි වේද? යහපත සහ අයහපත අතර දෝලනය වන අත්මගත අන්දරය යහපත් සිදුවීමකින් කෙලවර වේද?

Additional information

Weight 150 g
book-author