Availability: In Stock

රිදී විල් තෙරේ පාසල-උද්‍යානයේ ප්‍රිය සාදය – Ridee Wil There Pasala- Udyanaye Priya Sadaya

SKU: BSLKTHAR00063

Rs.480.00

In stock

Description

Jo Of The Chalet School

වඩාත් බිහිසුණු ගෙරවුම් හඬක් ඇසුණේ ඒ සමඟම ය. ඊසාන දිගින් ආරම්භ වූ කුණාටුව හාත්පස පරිසරය කළඹවමින් හමන්නට වුවේ ය. විදුලි එළි ධාරා අහස පුරා තරඟයට මෙන් දිව ගියේ ඔවුන්ගේ සිත් භීතියෙන් මුසපත් කරවමිනි. තවත් සුළු මොහොතකින් දෙසවන් බිහිරි කරවන හඬින් ධාරානිපාත වර්ෂාවක් ඇද වැටෙන්නට වූයේ ය.

Additional information

Weight 190 g
book-author