Availability: In Stock

රොබින්සන් ක්රූසෝ – Robinsan Kruso

SKU: BSLKDAYA00003

Rs.600.00

In stock

Description

ඉංග්‍රීසි සාහිත්‍යයේ පළමු වන නව කථාව වශයෙන් බොහෝ සාහිත්‍ය විචාරකයන් විසින් පිළිගනු ලබන ”රොබින්සන් ක්රූසෝ” එහි ඇත්තා වූ දැවැන්ත වූ ද සංකීර්ණ වූ ද ආර්ථික න්‍යායන් කරණ කොට ගෙන කාල් මාස්ක් ගේ නොමඳ පැසසුමට භාජනය විය.

මිනිසා ගේ සිතුම් පැතුම් විවරණය කරන්නා වූ ද දහසක් බාධක හිරිහැර මධ්‍යයේ ස්වකීය අරමුණ කරා ගමන් කිරීමට මිනිසා ධෛර්යවත් කරන්නා වූ ද ”රොබින්සන් ක්රූසෝ” සෑම  මිනිසකු විසින්ම කියවිය යුත්තකැ යි මහත්මා ගාන්ධි තුමා කිවේ ය.

Additional information

book-author