Description

1941 ජූනි 22 දා සෝවියට් ජනතාව වන අපට කිසි දිනෙකත් අමතක නොවේ. ඉතා නවීන අවිවලින් සන්නද්ධ ඩිවිෂන් 230 යොදවා හිට්ලර් සෝවියට් සංගමය ආක්‍රමණය කළේ හදිසියෙනි. යුද්ධ ප්‍රකාශ කිරීමක් පවා නොකැරැමිනි. හිට්ලර්ගේ පැසිස්ට්වාදී පාලනයේ සමෘධිමත් අවධිය ඒ කාලය විය. ඔහුගේ යුද හමුදාවෝ බටහිර යුරෝපයේ කළ ලෙහෙසි ජයග්‍රහණවලින් මත වී සිටියහ. හිට්ලර්ගේ යුද්ධ සේනා බලය ඉදිරියේ බටහිර යුරෝපයේ රටවල් පරාජය විය.

Additional information

Weight 350 g
book-author