Description

Go Ahead Secret Seven

ඔයාලා බිම් ගේ ඇතුළට බහිනවා දැක්කා. ඊට පස්සේ සෑහෙන වෙලාවක් බලාගෙන හිටියත් ඔයාලා අපහු ආවේ නෑ. ඔන්න එතකොට තමයි ස්කැම්පර් කෙඳිරි ගාන  සද්දේ මට ඇහුනේ. එයාගේ සද්දේ හරියට උදව් ඉල්ලනවා වගේ. ඊට පස්සේ මම හැංගිලා හිටපු තැනින් නැගිටලා ලණු ඉනිමග දිගේ පල්ලෙහාට බැස්සා. ඉතින් ඇයි ඔයාලා මේ බලු කූඩුවක් අස්සේ හිර වෙලා ඉන්නේ? එළියට එන්න බැරිද?

Additional information

Weight 140 g
book-author