Availability: In Stock

ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ්-වෘකයාට කැප වූ හෝරාව 4 – Sherwood Wanantharaye Robin Hood-Wurkayata Kapa Wu Horawa 4

Rs.450.00

In stock

Description

ROBIN OF SHERWOOD – THE TIME OF WOLF

ළමා පාඨකයන් වෙනුවෙන් ලියැවුණ විචිත්‍රවත් වීර කතාවක් ලෙසින් රොබින් හුඩ් වෘත්තාන්තය ලොව පුරා අගැයුමට ලක්වුවද එය තුල ඉන් ඔබ්බට ගිය යමක් අන්තර්ගත වන බව නූතන විචාරකයන්ගේ මතයයි. එහෙයින් රොබින් හුඩ් වෘත්තාන්තය අද නැවත කියැවීමකට බඳුන්ව තිබේ. ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් වැනි ප්‍රවීණ සිනමාකරුවකු අතින් පවා රොබින් හුඩ් වෘත්තාන්තය නැවතත් සිනමා කෘතියක් ලෙසින් ප්‍රතිනිර්මාණ වී ඇත්තේ ඒ නිසාය. ‘වෘකයාට කැප වූ හෝරාව' නමින් සිංහලයට එක්වන්නේ එම කතා මාලාවේ අවසාන අදියරයි. රොබින් හුඩ් යනු නීති නාශක චෞරයෙකු, මංකොල්ලකරුවකු හෝ ආරාජිකවාදියකු නොව සමාජ විෂමතා පිටුදැකීම පිණිස සටන් කළ ජන වීරයෙකි. එංගලන්තයේ පමණක් නොව රුසියාව, චීනය වැනි රටවල පවා ප්‍රකට පොදු ජන වීරයෙකි. මෙය මෙරට පරිවර්තන සාහිත්‍යට එකතු වූ සිහිවටනයක් වන්නේය.

Additional information

Weight 275 g
book-author