Availability: In Stock

ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ් – Sherwood Wanantharaye Robin Hood

Rs.450.00

In stock

Description

ROBIN OF SHERWOOD

රොබින් හුඩ් යනු සැබෑ චරිතයක් ද? නැතිනම් පරණ ජනශ්‍රැති වල එන චරිතයක් ද? යන්න ගැන පුළුල් පර්යේෂණයන්හි යෙදුණු විද්වත්හු රොබින් හුඩ් යනු මධ්‍යකාලින යුගයේ ජීවත් වූ සැබෑ ජන වීරයෙකු බව තහවුරු කරති.

ෂර්වුඩ් වනාන්තරයේ රොබින් හුඩ් නිර්මාණ කෘතියේ රචකයා වන රිචඩ් කාපෙන්ටර් එහි එන ඓතිහාසික ධාරණාව ගැන මෙසේ සඳහන් කරයි. ”රොබින් හුඩ් වෘත්තාන්තය ලොව සදාකාලිකව පවතින ජන කතා වලින් එකකි. එහි මිත්‍යාවක් පවතින්නේ නැත. රොබින් හුඩ් පිළිබඳව කළ හැදෑරීම්වලදී අපට පෙනී යන්නේ ඔහු එක් රටක වීරයෙකු නොව ජගත් වීරයෙකු බවට පත්ව ඇති බවයි”

HTV මාලා නාටකයක් ලෙසින් ලොව පුරා ප්‍රකට වූ එසේම මෙරට ජාතික රූපවහිනියේ ද විකාශය වූ මේ කෘතිය තවත් කොටස් තුනකින් යුක්තය.

Additional information

Weight 275 g
book-author