Availability: In Stock

සියයක් මොමිජි පත් – Siyayak Momiji Path

SKU: 9786245785018

Rs.350.00

In stock

ISBN: 9786245785018
Categories: , , , Tags: , ,

Description

100 Maple Leaves

හයිකු කවියේ අතිසුක්ෂම ලෝකාවේක්ෂණයට නො දෙවැනි පහළ කිරීම්, ඉන් වසර දහසකටත් පෙරාතුව පහළ වූ වකා හෙවත් ටන්කා කවියේ දැක්ක හැකි වේ. එවක බෙහෙවින් ප්‍රඥාසම්පන්න කිවියරු පවා ස්වකීය ඥාන මහිමයේ ඖදාර්යයෙන් සිය කවිය පුරවා ලීමට යත්න නො දැරූ හ. අරුණෝදයේ පළමු දිලිසුමත්, උණ වදුලේ සර සර මතුරත්, දුර ඇසෙන මුවකු ගේ කම්පා නාදයත් ඔවුනට රිසි විය. ප්‍රකෘතියෙන් වියෝ වූ මනැසකින් නො ව, ස්වභාව ලෝකය හා කවියා ඒකත්වයක පිහිටා බිහි කළ කාව්‍ය විධියක් සේ අප වකා කවිය වටහාගත යුතු ය.

Additional information

Weight 195 g