Availability: In Stock

සෝබන මාලිගා – Sobana Maliga

Rs.850.00

In stock

Description

”උඹල දන්නෙ නෑ අපේ රටේ මිනිස්සු ගල් යුගේ වැද්දෝ ටිකක් කියල සමහර සුද්දෝ හිතන්නේ…ලන්ඩන්වල ලොකු පූජකතුමෙක් පහුගිය දොහේ ලංකාවට ඇවිත්, අපහු ගිහින් කියල තියෙන්නෙ ලංකාවෙ තියෙන බුද්ධාගම යක් නැටුම් විසේසයක්ය කියල…මේ ළඟදි හම්බ වුණු බොම්බායේ වෙළෙන්දෙක් ම එක්ක කිවුව සිංහලයා කියන්නෙ කිසිම උත්සාහයක් නැති, අරමුණක් නැතිව එහෙ මෙහෙ පනින වඳුරො ටිකක් වගේ කියල…පේනවනෙ අපි ගැන මිනිස්සු හිතන හැටි…?

– අනගාරික ධර්මපාල –

Additional information

Weight 460 g
book-author