Availability: In Stock

තැනිතලාවේ දේවතාවිය – Thanithalawe Dewathawiya

SKU: BSLKFAST00112

Rs.450.00

In stock

Description

මෙය ප්‍රබන්ධ කතාවක් නොවේ. රටක දෛවය වසර කිහිපයකට සියතට ගත් ගැහැනියකගේ ජීවිත කතාව ය. ආර්ජෙන්ටිනාවේ දේශපාලන හා සමාජ ඉතිහාසය ද මෙම චරිතය සමග අවියෝජනීය ලෙස බැඳී පවතී.

ආර්ජෙන්ටිනාවේ දුගියෝ ඇගේ පිළිරුව ඉදිරියේ අදටත් ඉටිපහන් දල්වා පිහිට යදිති. ඔවුනට ඇය සන්තුවරියකි. අවජාතක දුගී දැරියක ලෙස  රටක් සිය වසඟයට ගත ඊවා පෙරොන්ගේ හද සසල කරවන කතාවයි.

Additional information

Weight 350 g
book-author