Availability: In Stock

සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස-The Seven moons Of Mali Almeda

SKU: 9789553129376

Rs.1,800.00

ISBN: 9789553129376
Category: Tags: , ,

Description

‘The Seven Moons Of Maali Almeida' කෘතිය විනිශ්චයකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්‍යමය ආඛ්‍යාන ක්‍රමවේදයත් නිසා ය.

1990, කොළඹ. යුධ චායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන විසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්,මාරක කල්ලි සාමාජිකයන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිග ය. සාක්කිකරුවෝ හොල්මන්, අවතාර පමණි.

මරණින් මතු ද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්, ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි සහිත චායාරුප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි.

Additional information

Weight 580 g