Availability: In Stock

තුන් තකතිරු කං කරපු කෙනෙක් මං – Thun Thakathiru kam Karapu Kenek Man

SKU: BSLKFAST00005

Rs.600.00

In stock

Description

The 3 Mistakes Of My Life

ආගමයි, බිස්නසුයි, ක්‍රිකටුයි එකට මික්ස් කරපු මික්ස් ෆෘට් කතාවක්.

”මට මේ කෙහෙල්මල් ඉගෙන ගන්න ශතේක නෑ….”

”විද්‍යා මං ඔයාගෙ ගුරුවරයා හැටියට මගෙ වගකීම තමා….”

”ඔව්… මොකක්ද ඔයාගෙ වගකීම? මගෙ හීන හැබෑ කරගන්නෙ කොහොමද කියල උගන්නන එකද? නැත්තං අපතයෙක් වෙන්නේ කොහොමද කියල උගන්නන එකද?”

මං ඔහේ අහගෙන හිටිය. එයා කකුලක් පිට කකුලක් දා ගත්ත. එයාගෙ පිජාමා එකේ පුංචි පුංචි ටෙඩි බෙයාර්සලා ගොඩක් ඉන්න බව මං හරියට දැක්කෙ ඒ වෙලාවේදි.

”හරියටම කිව්වොත් මං ඔයාගෙ ගුරුවරයාම කියන්න බෑ…මං ඔයාගෙ ටියුෂන්කාරය…ගණන්වලට ටියුෂන් දෙන කෙනා…අනික මං දන්න තරමටනං හීන ගැන ටියුෂන් දෙන කවුරුවත් ඉන්දියාවේනං නෑ…”

Additional information

Weight 500 g
book-author