Description

The Adventures Of Tom Sawyer

”ටොම් සෝයර්”  හුදු රසාස්වාදය ලබා දෙන ළමයින් පිළිබඳ ලියැවුණු නව කතාවක් වුව ද, මීට අවුරුදු 150කට පෙර ඇමෙරිකානු ග්‍රාමීය ජීවිතයේ විචිත්‍රත්වය හා යථාර්ථය හාස්‍යයෙන් හා උපහාසයෙන් ද, කරුණාවෙන් හා දයාවෙන් ද, සම්මත රාමුවක් තුළ අසම්මත දෘෂ්ටියෙන් ද සියුම් තුලනයකට භාජනය කිරීමක් එහි කතෘ අතින් මනාව ඉටු වී ඇත. එය ළමයින් වටා ගෙතුණු කතාවක් වුව ද, වැඩිහිටියන්ට වඩාත් සුදුසු පොතක් බව බොහෝ විචාරකයන්ගේ මතයයි.

Additional information

Weight 320 g
book-author