Availability: In Stock

උණු දූවිලි – Unu Duwili

SKU: 9789553112644

Rs.375.00

In stock

Description

…කොහේදෝ පඳුරු ගොල්ලක් පීරාගෙන යසා දිව යයි. ඈ පස්සේ හඹා යන්නට ඔහුට සිතේ. ඔහු ඈ පසු පස එළවයි. ඇගේ හති හඬ ඔහුට ඇසේ. තමා ඈ පසු පස හැල්මේ දුවන්නේ ඇයි? ඇගේ මුවින් නිකුත් වන්නේ මේ දැන් පැලූ කොමඬුවකින් හමන සුවඳකි…

…සුළඟට හසුවූ පරඬලා පතක් සේ තම සිත ගසා ගෙන යනු ඔහුට දැනේ. ලතා ගේ උණුසුමෙහි නො ඇලෙන ඔහු සිත යසා ද, රන්නෙ ගැහැනිය ද පසු පස හඹා යන්නේ ඇයි දැයි ඔහුට ම වටහා ගත නො හැක. කවුදෝ සිටී. කවුදැයි නාඳුනන, නමුත් තමා මෙහෙයවන්නේ ඒ නාඳුනන අදිසි හස්තයෙන් බැව් ඔහුට චායා මාත්‍රව හැඟී යයි.

Additional information

Weight 170 g
book-author