Description

”උපතේ වගතුග” පුස්තිකාවෙන් අවධානය යොමු වෙන්නේ අතීත ජන උරුමයේ හැඩතල හඳුනා ගැනීමට කවුළුවක් විවර කිරීම පමණ යි. උපතේ ජීව විද්‍යාත්මක පසුබිම අපේ දූ  දරුවන් වයසින් මුහුකුරා වැඩෙන විට අවබෝධ කරගත යුතුයි. මෙය හත් කෝරලයේ වත් පිළිවෙත් රටාවට පමණක් සීමා වෙයි. ජන සම්මතයක් ගොඩනැඟෙන්නේ ප්‍රාදෙශිකව යි. එබැවින් උපතේ වගතුග මඟින් හත් කෝරලයේ අතීත ජන උරුමයේ හැඩහුරුකම් පමණක් සාකච්චා  සැලකිය යුතු යි.

අනෙක් අතින් උපත යනු විවාදාත්මක මාතෘකවක් ද වෙයි. එහෙත්, මෙමඟින් අවධානය යොමු කර තිබෙනුයේ අතීත උරුමය පිළිබඳ විස්තරාත්මක හෙළිදරව්වකට පමණයි. එනිසා අපේ බාල පරම්පරාවට මෙන් ම අතීත තොරතුරු දන ගැනීමට රුචි කරන කාටත් පොදුවේ කියවා අවබෝධ කරගත  හැකි අයුරින් මෙම පුස්තිකාව සැකසී ඇත.

Additional information

Weight 90 g
book-author