Availability: In Stock

උත්පල තාරකාව – Uthpala Tharakawa

SKU: BSLKFAST00113

Rs.600.00

In stock

Description

සම්මානනීය හින්දි ලේඛිකා ගෞරාපාන්ට් ශිවානිගේ ‘ක්‍රිශ්ණකළි' නවකතාවේ සිංහල අනුවාදයයි. නැගෙනහිර නේපාල ජනතාවගේ සිරිත් විරිත්, සම්ප්‍රදායන්, සිතුම් පැතුම් ගති පැවතුම් හා සමාජ ප්‍රශ්න හමුවේ ඔවුන් දක්වන ප්‍රතිචාරයන් මැනවින් විග්‍රහ කෙරෙන ”උත්පල තාරකාව” ලාදුරු රෝගයෙන් පීඩා විඳින දෙමාපිය යුවළකට දාව උපන් අති ශෝභමාන රුවැති යෞවනියකගේ ජීවිතය වටා ගොඩනැගෙන අනුවේදනීය කතාවකි.

Additional information

Weight 530 g
book-author