Availability: In Stock

උත්පලවන්නාවේ භූත කෙළිය – Uthpalawannawe bootha Keliya

SKU: 9789553727305

Rs.550.00

Description

මෙයට පසුබිම් වන්නේ බාලිකා විදුහලක යෞවනියන්ගේ චරිත කීපයක් සහ ඔවුන්ගේ පාසල් පරිසරය – නේවාසිකාගාරය යන ආදියයි. විටෙක, නව යෞවනියන්ගේ සුන්දර – සැහැල්ලු – මනස්කාන්ත ලෝකය විටෙක, අද්භූත සේ ගැනෙන සිදුවීම් මාලාවකින් ගුප්ත බවක් දනවයි. රහස් පිට රහස් – පිළිතුරු නැති පැන – සැකය, අනුමානය සහ කුතුහලය සියල්ල සංකලනයෙන් උත්පලවන්නාවේ භූත කෙළිය, කියවීමට ඉතා ප්‍රිය ප්‍රියජනක වෙයි.

Additional information

Weight 330 g