Description

One Arranged Murder

ප්‍රෙර්නා…

දිල්ලියේ සල්ලිකාර පවුලක කෙල්ල…

තට්ටු තුනේ ගෙදර,තුන්වෙනි ත්ටුවටත් උඩින් තියෙන රූෆ් ටොප් ඒකෙන් බිමට…

වැටුණද? පැන්නද? තල්ලුකළාද?

ඒ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය… ඒයාගෙ ඇඳ උඩම…

මැරුණද? මැරුවද? සිය දවි නසා ගත්තද?

කේශව් අංජලීටයි…අංජලී කේශව්ටයි…

ඇත්තටම ආදරේ කළාද? බොරුවට ආදරේ කළාද? ආදරේ කළේම නැද්ද?

Additional information

Weight 610 g
book-author