Description

වැව – කෙත – කමත – හේන – මහ කැලය හා ගම්මැද්ද ආශ්‍රිතව දිවිගෙවෙන වැව්ගම්මාන ගොවීහු වෙසක් පෝය සමරනුයේ දින හතක වෙසක් සතියක් අනුගමනය කිරීමෙනි. ඊට ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජා ඇතුළත් ය. ආමිස පූජාවන් රැසකි. ඒ අතර වෙසක් පෝය දින ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දේ. එය ද හේන සහ කුඹුර තදාශ්‍රිතව පැවැති ජීවන සම්ප්‍රදාය හා බද්ධ වූවකි. අදින් වසර සීයකට තරම් සමීප අතීතයේ තොරතුරු ආශ්‍රය කර ගනිමින් හත් කෝරලයේ වව්ගම්මාන වැසියන්ගේ වෙසක් වගතුග පිළිබඳ තොරතුරු මේ පුස්තිකාවෙන් හෙළිදරව් වේ.

Additional information

Weight 90 g
book-author