Availability: In Stock

වනදිවි සැරියේ හපන්කම් – Wana Diwi Sariye Hapankam

SKU: BSLKDAYA00272

Rs.400.00

In stock

Description

වනදිවි සැරියේ හපන්කම් – The Adventures Of Piang, The Moro Jungle Boy

පිලිපින දූපත් සමූහයට අයත් සිය ගණනක් කුඩා දූපත්වල විසූයේ එකිනෙකට වෙනස් ජීවන රටාවෙන් යුතු විවිධ ගෝත්‍රිකයන් ය. එහෙත් මින්ඩනාඕ දූපත හෙවත් මොරෝවරුන්ගේ නිජබිම මේ සියල්ලට වඩා වෙනස් විය. මේ ගෝත්‍රයේ ඊළඟ නායකයා වනු පිණිස තෝරා ගැනුණු පියැන් ඊට පෙරාතුව මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් මාලාව, පෙරදිග වන පෙත් වල සොබා සෞන්දර්යය හා මුසු කරමින් විස්තර කර ඇත්තේ සජීවී සිත්තමක ආකාරයෙනි.

Additional information

Weight 260 g
book-author