Availability: In Stock

වාසනා දිනේකි මේක – Wasana Dineki Meka

SKU: BSLKFAST00118

Rs.550.00

In stock

Description

ත්‍රස්තවාදය, පාතාලය, සංක්‍රමණික ජාවාරම් ආදියේ ප්‍රධාන ක්‍රියාකාරකයන්, ආදරයේ ශෘංගාරයේ ගිලෙමින්, ජීවිතයේ අපූර්වත්වය විදහා ලමින් ජීවන කරළියේ රැගුම් කැටිකරගත් ආස්වාදජනක නවකතාවකි.

සබරගමුවේ …කාන්ති, රත්නපාල, ක්‍රිස්ටිනා

වවුනියාවේ… ජයශංකර්

මරදානේ… කරීම්

ජෝර්දානයේ… අල් බක්ෂි අල් අහමඩ්

එංගලන්තයේ … සේරා…

ආදරය…

ශෘංගාරය…

සොරකම…

ත්‍රස්තවාදය…

පුරුෂාධිපත්‍ය…

හරහා පැමිණ

එකම දෛවෝපගත මොහොතක දී

ජීවිතයේ අපූර්වත්වය විදහාලමින්

ජීවිත කරළියේ රඟන

රංගන නිමේෂය!

 

Additional information

Weight 480 g
book-author