Description

වැව ශ්‍රී ලාංකික වාරි සංස්කෘතියේ හදවත යි. එම හදවතේ ස්පන්දනය අනුව වාපී සංස්කෘතියේ නාඩි වැටෙයි. එහෙත්, අද දවසේ ජීවත් වන අපේ දූ දරුවන්ට ඒ පිළිබඳව ඇති අවබෝධය අඩුයි.

”වැවේ වගතුග” මගින් එම අතීත උරුමයේ හෘදස්පන්දනය කෙසේ ක්‍රියා කළේ දැයි වටහා දීමට වෑයම් කළෙමු. මෙහි සඳහන් වන්නේ අදින් අඩ සියවසකට පමණ පෙරාතුව රජරට හා හත් කෝරලයේ වාපී සංස්කෘතියේ මූලික තොරතුරු ය.

Additional information

Weight 60 g
book-author