Availability: In Stock

යුග පෙරැළිය – Yuga Peraliya

Rs.290.00

In stock

Description

Hard Times

”යුග පෙරැළිය” නමින් සිංහලයට පරිවර්තනය වූ Hard Times නවකතාව චාල්ස් ඩිකන්ස් ගේ එකොළොස්වැනි සාහිත්‍ය නිර්මාණය යි. ඉංග්‍රීසි සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම උපහාස කතුවරයා වන ඩිකන්ස් මෙම නවකතාව Hard Times යනුවෙන් නම් කළේ කාර්මික විප්ලවයට හසු වූ කම්හල් සේවකයන්ට ශාරීරික  මානසික පිඩනයට ගොදුරු වෙමින් ගෙවන්නට සිදු වූ එම අතිශය වෙහෙසකර ජීවිතය මින් නිරූපණය වන හෙයිනි. කතුවරයා Hard Times නවකතාවෙන් නගනුයේ එම කම්කරුවන්ගේ හඬ ය.

Additional information

Weight 315 g
book-author